Skip to main content

වොල්ගා

ඇගේ නම
දිගු වරලස
මුව මදහස
දුටුවන් නෙත්
සිත් පිනවන
නෙක විහිදුණු
රැස් ජාලය
නතු කරගෙන
අන් සතු දණ
උස් මිටි තැන්
සමසේ විඳ
අස්ත්‍රකාන් සීනු හඬින්
සිපගන්නී රතු තොල් ඇගෙ
කැස්පියන්
ඔබ මගේමයි
සදහටම
මුමුණනන්නී
තුරුලේ ඔහු.....

විදිවි



Comments

Popular posts from this blog

සැඟවුන සුවඳ

ඉතින්... ඔබත් මමත් ඔවුන්ගේ පණනල මතින් නව දිවියකට අක්මුල් බස්සවාගෙන ඇති සැටිය. දහාටවෙනිදාට ඔහු වීරයෙකි. තමා දන්නවාටත් වැඩි යමක් තම පුතු ගැන එදාට රට්ටු කතාවෙති. එනමුදු තුන්...

නොවැටෙන නොවටින කඳුලු

කවුළුවෙන් එන අඳෝනා හඬ පාරවයි මසිත හිරි වැටී ගත පුරවන්නට මුත් පොඩිවුන්ගේ කුස අන් දණන් අභියස සියොලග දෙවෙනි කොට මැදියම් රැයේ වේදනා උසුල අඳුරු කුටියෙන් පියනගනා ඒ මුකුලිත වූ කුසුම දැක නැගුනි පැනයක් මා පිරිමියෙකුද වග රැජිනියකි ඔබ මට...... විදිවි