නොවැටෙන නොවටින කඳුලු By Diyath Vindula December 28, 2017 කවුළුවෙන් එන අඳෝනා හඬ පාරවයි මසිත හිරි වැටී ගත පුරවන්නට මුත් පොඩිවුන්ගේ කුස අන් දණන් අභියස සියොලග දෙවෙනි කොට මැදියම් රැයේ වේදනා උසුල අඳුරු කුටියෙන් පියනගනා ඒ මුකුලිත වූ කුසුම දැක නැගුනි පැනයක් මා පිරිමියෙකුද වග රැජිනියකි ඔබ මට...... විදිවි Read more
වොල්ගා By Diyath Vindula December 28, 2017 ඇගේ නම දිගු වරලස මුව මදහස දුටුවන් නෙත් සිත් පිනවන නෙක විහිදුණු රැස් ජාලය නතු කරගෙන අන් සතු දණ උස් මිටි තැන් සමසේ විඳ අස්ත්‍රකාන් සීනු හඬින් සිපගන්නී රතු තොල් ඇගෙ කැස්පියන් ඔබ මගේමයි සදහටම මුමුණනන්නී තුරුලේ ඔහු..... විදිවි Read more
Hithmansala By Unknown July 14, 2017 දිවි ගමනේ ඉසිඹුවක් නොලද.. ගිමන් හැරි සරසවි තොටුපලේ... සබඳ නිබඳ ඔබ පෑ දයාව, දැනුණි හිත්මංසල අභියස... දුර කතරක තනිවූ, අඳ මිනිසෙකු අත රැඳි... පහන ඉවතලා, මංපෙත් පාදනු සේ... රුදුරු දන මැද,... Read more