Skip to main content

Hithmansala

දිවි ගමනේ ඉසිඹුවක් නොලද..
ගිමන් හැරි සරසවි තොටුපලේ...
සබඳ නිබඳ ඔබ පෑ දයාව,
දැනුණි හිත්මංසල අභියස...
දුර කතරක තනිවූ,
අඳ මිනිසෙකු අත රැඳි...
පහන ඉවතලා,
මංපෙත් පාදනු සේ...
රුදුරු දන මැද,
යළි හිනැහෙන්නට....
ලොවක් පෑදු සඳ සකි නුඹ...
කිරුළු පළඳා....එහිම වැඩ හිඳ,
තනනු මැන නව හෙට දිනක්,
තබනු මැන නව පියවරක්.......

Comments

Popular posts from this blog

සැඟවුන සුවඳ

ඉතින්... ඔබත් මමත් ඔවුන්ගේ පණනල මතින් නව දිවියකට අක්මුල් බස්සවාගෙන ඇති සැටිය. දහාටවෙනිදාට ඔහු වීරයෙකි. තමා දන්නවාටත් වැඩි යමක් තම පුතු ගැන එදාට රට්ටු කතාවෙති. එනමුදු තුන්...

නොවැටෙන නොවටින කඳුලු

කවුළුවෙන් එන අඳෝනා හඬ පාරවයි මසිත හිරි වැටී ගත පුරවන්නට මුත් පොඩිවුන්ගේ කුස අන් දණන් අභියස සියොලග දෙවෙනි කොට මැදියම් රැයේ වේදනා උසුල අඳුරු කුටියෙන් පියනගනා ඒ මුකුලිත වූ කුසුම දැක නැගුනි පැනයක් මා පිරිමියෙකුද වග රැජිනියකි ඔබ මට...... විදිවි