Skip to main content

සැඟවුන සුවඳ

ඉතින්... ඔබත් මමත් ඔවුන්ගේ පණනල මතින් නව දිවියකට අක්මුල් බස්සවාගෙන ඇති සැටිය.

දහාටවෙනිදාට ඔහු වීරයෙකි. තමා දන්නවාටත් වැඩි යමක් තම පුතු ගැන එදාට රට්ටු කතාවෙති.

එනමුදු තුන්සිය හැට හතර වරක් නොනවත්වා නැගෙන ඇගේ ඇසේ අව්‍යාජ බවේ කඳුලු බිඳු වේලා දමන්නට සුළං පොදක්වත් නොඒම හරිම පුදුමය!!

Comments

Popular posts from this blog

නොවැටෙන නොවටින කඳුලු

කවුළුවෙන් එන අඳෝනා හඬ පාරවයි මසිත හිරි වැටී ගත පුරවන්නට මුත් පොඩිවුන්ගේ කුස අන් දණන් අභියස සියොලග දෙවෙනි කොට මැදියම් රැයේ වේදනා උසුල අඳුරු කුටියෙන් පියනගනා ඒ මුකුලිත වූ කුසුම දැක නැගුනි පැනයක් මා පිරිමියෙකුද වග රැජිනියකි ඔබ මට...... විදිවි