Skip to main content

Posts

Showing posts from December, 2017

නොවැටෙන නොවටින කඳුලු

කවුළුවෙන් එන අඳෝනා හඬ පාරවයි මසිත හිරි වැටී ගත පුරවන්නට මුත් පොඩිවුන්ගේ කුස අන් දණන් අභියස සියොලග දෙවෙනි කොට මැදියම් රැයේ වේදනා උසුල අඳුරු කුටියෙන් පියනගනා ඒ මුකුලිත වූ කුසුම දැක නැගුනි පැනයක් මා පිරිමියෙකුද වග රැජිනියකි ඔබ මට...... විදිවි

වොල්ගා

ඇගේ නම දිගු වරලස මුව මදහස දුටුවන් නෙත් සිත් පිනවන නෙක විහිදුණු රැස් ජාලය නතු කරගෙන අන් සතු දණ උස් මිටි තැන් සමසේ විඳ අස්ත්‍රකාන් සීනු හඬින් සිපගන්නී රතු තොල් ඇගෙ කැස්පියන් ඔබ මගේමයි සදහටම මුමුණනන්නී තුරුලේ ඔහු..... විදිවි