Skip to main content

නොවැටෙන නොවටින කඳුලු

කවුළුවෙන් එන අඳෝනා හඬ
පාරවයි මසිත හිරි වැටී ගත
පුරවන්නට මුත් පොඩිවුන්ගේ කුස
අන් දණන් අභියස
සියොලග දෙවෙනි කොට
මැදියම් රැයේ වේදනා උසුල
අඳුරු කුටියෙන් පියනගනා ඒ
මුකුලිත වූ කුසුම දැක
නැගුනි පැනයක් මා පිරිමියෙකුද වග
රැජිනියකි ඔබ මට......

විදිවි

Comments

Popular posts from this blog

සැඟවුන සුවඳ

ඉතින්... ඔබත් මමත් ඔවුන්ගේ පණනල මතින් නව දිවියකට අක්මුල් බස්සවාගෙන ඇති සැටිය. දහාටවෙනිදාට ඔහු වීරයෙකි. තමා දන්නවාටත් වැඩි යමක් තම පුතු ගැන එදාට රට්ටු කතාවෙති. එනමුදු තුන්...